Learn. Create. and Scale with Modern Tools

Integrated with the World’s Leading AI Ecosystems

our course

Master the Most In-Demand Digital Skills

Davinci Resolve Full Course
★★★★★
Davinci Resolve Full Course A-Z
Master Course
DaVinci Resolve software භාවිතා කර professional video editing, color grading සහ cinematic effects A–Z ලෙස ඉගෙනගෙන YouTube, Social Media, Films සහ Client Projects සඳහා high-quality videos නිර්මාණය කර Full Time / Part Time ආදායමක් ලබාගන්න.
  • සීමාවකින් තොරව පාඩම් නැරඹීමට හැකියාව
  • පාඩම් අතරතුර සහ පසුදවස්වල සම්පූර්ණ සහය
  • මුල සිට Advanced මට්ටම දක්වා පැහැදිලිව
  • Real-world projects සමඟ practically ඉගෙනගැනීම
  • Professional workflow සහ shortcuts හඳුනාගැනීම
  • පාඨමාලාව සාර්ථකව අවසන් කළ පසු සහතිකය
⏱ 17 Hours 📘 10 Lessons
Course Fee – 5000.00 Rs 3000.00 Rs
Gamini Ai Full Course
★★★★★
Gemini AI Full Course (A–Z) – From Beginner to Advanced
Google Gemini AI භාවිතා කර content creation, automation, research, marketing සහ daily tasks smart ලෙස කරගෙන Freelancing, Business සහ Personal use සඳහා Full Time / Part Time ආදායමක් ලබාගන්න.
  • සීමාවකින් තොරව පාඩම් නැරඹිය හැක
  • මුල සිට Advanced මට්ටම දක්වා AI භාවිතය
  • Real-world use cases සහ practical examples
  • Content, automation සහ productivity workflows
  • Freelancing සහ business සඳහා AI භාවිතා කරන ක්‍රම
  • පාඨමාලාව සාර්ථකව අවසන් කළ පසු සහතිකය
⏱ 10 Hours 📘 15 Lessons
Course Fee – 5000.00 Rs 2500.00 Rs
Canva Course
★★★★★
Canva Full Course (A–Z) – Beginner to Professional Designer
Canva භාවිතා කර posters, social media designs, thumbnails, presentations සහ marketing designs coding හෝ design experience නොමැතිව නිර්මාණය කර Freelancing, Business සහ Personal use සඳහා Full Time / Part Time ආදායමක් ලබාගන්න.
  • සීමාවකින් තොරව පාඩම් නැරඹීමට හැකියාව
  • Design experience නොමැති අය සඳහාත් පහසු ලෙස
  • මුල සිට Advanced design skills දක්වා ඉගෙනගැනීම
  • Real-world designs සමඟ practically පුහුණුව
  • Social media, business සහ freelancing සඳහා designs
  • පාඨමාලාව සාර්ථකව අවසන් කළ පසු සහතිකය
⏱ 25 Hours 📘 25 Lessons
Course Fee – 7000.00 Rs 3500.00 Rs

Website Templets

Hear From Our Happy Clients: Their Stories

Got Questions? We’ve Got Answers.

Try It Free. Scale When You’re Ready.